Saturday, August 25, 2018

මා කුමක් කරම්ද

හිතක් පපුවක් නැති
මිනිසුන්
හෙලනවා බිම රූස්ස 
ගස් කදන්
වියලි ඉරි තැලි ගිය
මහපොළොව බලනවා
අහස් කුස
කවදා නුබ හෙලන්නේ
දිය පොදක්
තෙමන්නට මා
මේඝ වලාවන්
විරසකව අති
හෙයින්
මා කුමක් කරම්ද
කියනවා
අහස් කුස
ඉතින්

No comments:

Post a Comment