Sunday, August 26, 2018

වෙනස් වෙමු අපි

දිනක් උදා වේ
නම්
ගැහැණියක ,
පිරමියකු,
ලෙස නොව
මිනිස්සු
මිනිසුන් ට
ගරු කරනා
සැබෑවටම
මේ ලෝකය
ලස්සන වෙවී,
අරුත්බර  වෙවී,
තවදුරටත්
මැසිවිලි නොනගාවී
අරුත්බර හෙටක්
වෙනුවෙන්
වෙනස් වෙමු
අපි

6 comments:

  1. ලියාගන ලියාගන ලියාගන යන්ඩ

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු ස්තූතියි අයියේ

      Delete
  2. උදා වනු ඇත
    එවන් ලෝකය
    හැම දෙනා 'උගතුන්ම'
    වෙන සඳ!

    ReplyDelete
    Replies
    1. පතමු අපිත්
      එවන් ලොවක්

      Delete
  3. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete