Saturday, August 25, 2018

වසන්තය අරන්

ශිශිරයේ දොරකඩ
සීතල කබායක
ගුලිවෙලා
බලාපොරොත්තුවේ මල්
පූදින
වසන්තය අරන්
නුඹ එනකම්
බලාන ඉන්නවා
මං     

5 comments:

  1. සුභ පැතුම් අක්කා 😍😍😍

    ReplyDelete
  2. සුභ පැතුම් අක්කා 😍😍😍

    ReplyDelete
  3. අටම්ගේ ඇඩ් එකෙන් පාර හොයාගත්තේ

    ReplyDelete